- Home
- All ads
- Gampaha
- Divulapitiya
- For Sale
- Commercial Property
- තෙමහල් ගොඩනැගිල්ල ඉක්මනින් විකිණීමට








තෙමහල් ගොඩනැගිල්ල ඉක්මනින් විකිණීමට
Posted on 2025-09-29 12:29:38 - Divulapitiya - Gampaha
- Share
- Save Ad
Rs.60000000.00 / Total Price - Negotiable
- Ad Type: For Sale
- Catgeory: Commercial Property
- Address: Divulapitiya
- House Size: 2000 Sqal
- Other Type: Building
Description
ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව මීරිගම ප්‍රධාන බස් පාරට මුහුණලා හා මනරම් වෙල් යායකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටි අක්කර 1 යි කාලක්,පර්චස් 211 ක් සමඟ කාමර 11(ඇටෑච් බාත්රෑම් සහිත ) සමග ඉදිවෙමින් පවතින තෙමහල් ගොඩනැගිල්ල ඉක්මනින් විකිණීමට.
මීගමුව මීරිගම බස් පාරට මුහුණලා ඇත .
මීගමුව නගරයට විනාඩි 25.යි.
කටුනායක ගුවන්තොටුපළට නගරයට විනාඩි 40යි.
මිනුවන්ගොඩ නගරයට විනාඩි 30.
කර්මාන්තශාලා/ කිහිපයකට ආසන්නයේ
????කා සදහා ද?
උත්සව ශාලාවක් ඉදිකිරීමට ,
සංචාරක කර්මාන්තයට (කබානා).
දැනට පවතින ගෙස්ට් හවුස් එක කරගෙන යාමට.
ඉඩම පර්චස් 211(අක්කර 1 කාලක් )"අවට පර්චසයක මිල ලක්ෂ 5 පමණ වේ."
පොල් ගස් /අඹ/රඹුටන්/ සහ තවත් අලංකාර ගස් රැසක් ...
ජලය/විදුලිය
ගෙස්ට් හවුස් එක
කාමර 11ක්,(සිවිලින්/ටයිල් )
නාන කාමර 11 ක්
මුලුතැන්ගෙවල් 2(ටයිල් /ෆිනිෂින් වහලය )
විශාල වැරන්ඩාව(ටයිල් /ෆිනිෂින් වහලය )
පිටත වැසිකිළි 3 ක්(දැනට අලුත්වැඩියා කරමින් පවතී .
තෙමහල් වියාපාරික ගොඩනැගිල්ල
Promote this ad
Is there something wrong with this ad?
We're constantly working hard to assure that our ads meet high standards and we are very grateful for any kind of feedback from our users.