







Gampaha Kudagammana Land for sale for Residential
Posted on 2025-09-29 12:29:43 - Divulapitiya - Gampaha
- Share
- Save Ad
Rs.130000.00 / Per perch
- Ad Type: For Sale
- Catgeory: Land
- Address: Kudagammana
- Land Size: 12 Perches
- Property Type: Agricultur
Description
ගම්පහ දිස්ත්‍රික්කයේ, සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත දිවුලපිටිය නගරයට ආසන්නයේ ,අගනා ආයෝජනයක් කිරීමට සුදුසු නේවාසික බිම්කොටස් කිහිපයක් සදහා ආයෝජනයට කදිම අවස්ථාවක්
කුඩගම්මන
කොළඹ කුරුණෑගල බස් පාරට මීටර් 500 යි.
දිවුලපිටිය නගරයට (විනාඩි 5යි.)
ජාතික පාසල්,බැංකු ,සුපර්මාකට් ,රෝහල් වලට විනාඩි 10යි.
පුලුල් මාර්ග /විදුලිය
පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු.
බැංකු ණය පහසුකම් ලබාදිය හැකිය .
වැඩි විස්තර සදහා අමතන්න.
Promote this ad
Is there something wrong with this ad?
We're constantly working hard to assure that our ads meet high standards and we are very grateful for any kind of feedback from our users.