logo
  • All Ads
  • Houses
  • Land
  • Apartments
  • Commercial
Login Register POST YOUR AD
logo
    • Login
    • Register
  1. Home
  2. All ads
  3. Gampaha
  4. Divulapitiya
  5. For Sale
  6. Land
  7. Agriculture land for sale Kotadeniyawa
Agriculture land for sale Kotadeniyawa
Agriculture land for sale Kotadeniyawa
Agriculture land for sale Kotadeniyawa
Agriculture land for sale Kotadeniyawa
Agriculture land for sale Kotadeniyawa
Agriculture land for sale Kotadeniyawa
Agriculture land for sale Kotadeniyawa
Agriculture land for sale Kotadeniyawa
Agriculture land for sale Kotadeniyawa
Agriculture land for sale Kotadeniyawa

Agriculture land for sale Kotadeniyawa

Posted on 2025-03-29 08:12:38 - Divulapitiya - Gampaha

  • Share
  • Save Ad

Rs.8500000.00 / Per acre - Negotiable

  • Ad Type: For Sale
  • Catgeory: Land
  • Address: Kotadeniyawa
  • Land Size: 5 Acros
  • Property Type: Agriculture

Description

ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව නගරයට ආසන්නයේ , නිස්කලංක පරිසරයක හොදින් නඩත්තු වන අක්කර 5 ක පොල් ඉඩමකට ආයෝජනයට කදිම අවස්ථාවක් කෘෂිකාර්මික වියාපෘතියක් සදහා හෝ සත්ව පාලනය සදහා පොල් ආදායම බලාපොරොත්තු වන ඔබට ඉතා සාර්ථක පොල් වගාවක් සහ අතුරුභෝග වගාවක් සහිත සින්නක්කර අක්කර 5 ක ඉඩම ඉක්මනින් විකිණීමට

කොටදෙණියාව කොළඹ කුරුණෑගල ප්‍රධාන බස් පාරට කිලෝමීටර් 1.2 දුරින්
මීරිගම අදිවේගී හුවමාරුවට විනාඩි 10 යි
මීගමුව නගරයට හා කටුනායක අදිවේගී පිවිසුමට විනාඩි 40 යි

ඉඩම අක්කර 5යි
වැඩි මුරයකට පොල් 5000ආසන්න ප්‍රමාණය ක් සහ අඩු මුරයකට පොල් 2500 පමණ කැඩේ
ඉතාම හොදින් නඩත්තු වන ඉඩමකි
පොල් පලමු වගාව සහ දෙවන වගාවින් සමන්විතය (දෙවන වගාව පීදි ඇත)
අතුරැභෝගයක් ලෙස සාර්ථක කෙසෙල් වගාවකින් සමන්විතය
අන්නාසි/අඹ/කොස්/දෙහි/පේර ආදී ගස් රැසක්
කිසිදා නොසිදෙන පොකුණක් සහ ලිදක් සහිතය (පොකුණ මාර්ගයෙන් මුලු ඉඩමටම ජලය සැපයීමට බට ලයින් දමා ඇත
මුරගෙයක් සහිතය
සින්නක්කර ඔප්පු


Promote this ad
For Sale by: Sampath
Call seller
0711340097


Similar ads

thumb

ගම්පහ දිවුලපිටිය කුඩ...

1600000.00 / Per acre

Gampaha

thumb

ගම්පහ දිස්ත්‍රික්කයේ...

70000000.00 / Per acre

Gampaha

thumb

Gampaha Badalgama Ag...

10000000.00 / Per acre

Gampaha

Is there something wrong with this ad?

We're constantly working hard to assure that our ads meet high standards and we are very grateful for any kind of feedback from our users.

Download our app

App App

living.lk is a frontendsite where you can buy and sell property. The best deals are often done with people who live in your own city or on your own street, so on living.lk it’s easy to buy and sell locally. All you have to do is select your region.

Keep in Contact

  • No.1035/6, Pannipitiya Road, Battaramulla.
  • +94 777 614 788
  • support@living.lk

Contact us

Learn More

  • How to sell fast
  • Buy Now on living.lk
  • Membership
  • Banner Advertising
  • Promote your ad

Help & Support

  • FAQ
  • Stay safe on living.lk
  • Contact us
  • Blog

About Us

  • About us
  • Terms & Conditions
  • Privacy Policy
  • Sitemap

Copyright © Living.lk - All rights reserved

  • Privacy
  • Terms and Conditions
  • About Us

Living.lk

POST AD