logo
  • All Ads
  • Houses
  • Land
  • Apartments
  • Commercial
Login Register POST YOUR AD
logo
    • Login
    • Register
  1. Home
  2. All ads
  3. Gampaha
  4. Divulapitiya
  5. For Sale
  6. Land
  7. ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය නගරයට ආසන්නයේ ඉඩමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය  නගරයට ආසන්නයේ ඉඩමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය  නගරයට ආසන්නයේ ඉඩමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය  නගරයට ආසන්නයේ ඉඩමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය  නගරයට ආසන්නයේ ඉඩමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය  නගරයට ආසන්නයේ ඉඩමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය  නගරයට ආසන්නයේ ඉඩමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය  නගරයට ආසන්නයේ ඉඩමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය  නගරයට ආසන්නයේ ඉඩමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය  නගරයට ආසන්නයේ ඉඩමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය  නගරයට ආසන්නයේ ඉඩමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය නගරයට ආසන්නයේ ඉඩමක්

Posted on 2025-03-29 07:42:48 - Divulapitiya - Gampaha

  • Share
  • Save Ad

Rs.70000000.00 / Total Price - Negotiable

  • Ad Type: For Sale
  • Catgeory: Land
  • Address: Divulapitiya Road
  • Land Size: 7 Acros
  • Property Type: Agriculture, Agriculture, Agriculture

Description

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය නගරයට ආසන්නයේ, සුන්දර වෙල්‍ යායකට මායිම්ව පොල් අක්කර 7 ක් හා කුඹුරු අක්කර 1 ක් සමඟ කුකුළන් 15000 දැමීමට හැකි කොටු 5 කින්,කාර්‍ය්යාල‍යක්/ගබඩාවක්/නිවසක් සහිත ඉඩමකට ආයෝජනයට කදිම අවස්ථාවක්

සත්ව පාලනය සදහා ,
ඉඩමේ ප්‍රමාණය : අක්කර 7 ක් සමඟ කුඹුරු අක්කර 1 ක්,
ලගම බස්පාරට දුර : මීටර් 800යි.
ප්‍රදාන බස්පාරට දුර: කොළඹ කුරුණෑගල 5 පාරට කිලෝමීටර් 2 යි.
ළගම නගරයට දුර :දිවුලපිටිය 4Km.
මීරිගම අදිවේගී හුවමාරුවට විනාඩි 20යි.
මීගමුව නගරයට හා කටුනායක අදිවේගී පිවිසුමට විනාඩි 40 යි.
ඉඩමේ විස්තර
අක්කර 7 ක් සහ කුඹුරු අක්කර 1 ක්.
ඉඩමට අඩි 20 පුලුල් මාර්ගය ,
ඉඩම එක් පසෙකින් ඉඩමටම අයිති වෙල් යායකට මායිම්ව ඇත .
මුරයකට පොල් 2500 -3000ආසන්න ප්‍රමාණය පමණ කැඩේ .
පීදීමට ආසන්න පොල් ගස් රැසක් සහිතය .
ඉඩමේ ඇති අනෙකුත් බෝග
(අඹ/රඹුටන්/කෙසෙල් /කජු/පුවක් /කොස්/තේක්ක ...
ඉතාම හොදින් නඩත්තු වන ඉඩමකි.
ඉඩම වටා කම්බි ගසා ගේට්ටුව දමා ඇත .
කුකුළු ගොවිපල කුකුළන් 15000 දැමිය හැකි අලුත්ම කොටු 5 කින් සමන්විතය .
තවත් කොටු ඉදිකිරීමට අත්තිවාරම් දමා ඇත.
මුලු ඉඩමට ජලය සැපයීමට හැකි ලෙස ජලනල පද්ධතිය සකසා ඇත .
අපජලය නිසි ලෙස බැහැර කිරීමට කානු පද්ධතිය සකසා ඇත .
කිසිදා නොසිදෙන කුඩා වැවක් සහිතය .
අංග සම්පුර්ණ කාර්‍ය්යාලයක් හා ගබඩාවක් සහ සේවක කාමරයක් සහිතය .
නිවස(නිදනකාමර 1/සාලය /මුලුතැන්ගෙය /නානකාමරය ).
දිනකට වතුර ලීටර් ලක්ෂයක් ලබාගත හැකි නල ලිදක් සහිතය .(අඩි 180 ක් ගැඹුරු )
තෙකලා විදුලිය
සින්නක්කර ඔප්පු


Promote this ad
For Sale by: Sampath
Call seller
0711340097


Similar ads

thumb

Gampaha Badalgama Ag...

10000000.00 / Total Price

Gampaha

thumb

Agriculture land for...

8500000.00 / Total Price

Gampaha

thumb

ගම්පහ දිවුලපිටිය කුඩ...

1600000.00 / Total Price

Gampaha

Is there something wrong with this ad?

We're constantly working hard to assure that our ads meet high standards and we are very grateful for any kind of feedback from our users.

Download our app

App App

living.lk is a frontendsite where you can buy and sell property. The best deals are often done with people who live in your own city or on your own street, so on living.lk it’s easy to buy and sell locally. All you have to do is select your region.

Keep in Contact

  • No.1035/6, Pannipitiya Road, Battaramulla.
  • +94 777 614 788
  • support@living.lk

Contact us

Learn More

  • How to sell fast
  • Buy Now on living.lk
  • Membership
  • Banner Advertising
  • Promote your ad

Help & Support

  • FAQ
  • Stay safe on living.lk
  • Contact us
  • Blog

About Us

  • About us
  • Terms & Conditions
  • Privacy Policy
  • Sitemap

Copyright © Living.lk - All rights reserved

  • Privacy
  • Terms and Conditions
  • About Us

Living.lk

POST AD